Sunday, June 17
Wednesday, June 13
දූ සිගිත්ති!!!
දහසක් පැතුම් පොදි බැදගෙන
ඔබ එනතුරු මා බලා සිටියෙමි!!
අදයි ඒ දවස මා හද සතුට රජයන
දෙව් ලොව උණුසුමෙන් මා වෙළෙමි!!
ඔය නිල්වන් අහිංසක දෑස් යුග
පවසයි පිවිතුරු කිරි කැකුළු සිනා!!
නිවාලයි මා ළයේ සියලු වේදනා
කිරි සුවද හමමමින් හිනහෙන විට!!
දුර ආකාශයේ සුදෝ සුදු වළාකුලක් සේ
සිනිදුයි ඔබේ කිරිකැටි සම පිහාටුවක් සේ
දූවේ ඔබේ නීල දෑස දිලෙයි මැණිකක් සේ
දුක නිවාලයි ඔබේ සිනා හඩ දිව ඔසුවක් සේ................
Subscribe to:
Comments (Atom)
පොහොය දා ...
සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...
-
සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...
-
අද සිද්ධියක් උනා.දාන්න ද නොදා ඉන්න ද කියල හිතුව.ඒත් ඇත්ත දැනගෙන ඇයි දන් නෑ වගේ ඉන්නෙ. හාමුදුරු නමක් (මොන පැත්තෙ ද කවුද කියල අහන්න එපා...
-
සැ ඳ ෑ අ ඳ ුර අතරින් පිය මනින දුවේ සියුමැලි අතින් වතුර අදින පුංචි දුවේ මොකද කියාපන් උ ඹ අද දුකින් ...

