තරු පොකුරු
යට ඉදන්
අඩනවා අපි
හද එළිය
බලාගෙන ආ වඩා !!
හා හාමි ඉදන්
අත වනනවා
අපෙ හැඩුම්
බලාගෙන
හිනහිලා !!
දෙවන කොටස
මුලු අහසෙම
සද එළිය ඇතත්
තරු පොකුරුද
තැන තැන
හිනහෙනා !!
අමාවක අහසක
සද නැති මුත්
තරු හිනහෙන විට
නිවාලයි
දුක්වේදනා !!
නිපුන සේනානායක
nvscreations@hotmail.com
_/\_/\_/\_/\_/\_/\_/\_/\_