Friday, January 27

හදවත හදවත !!!!!!!!

දවසක් හැඩුවෙමි
මුලු රැයක්ම
කා නිසාද ?
ඔබ නිසයි ඒ....

කුමට හැඩුවෙම්ද ?
සිතාගත නොහැක 
මට.......

ඔබ
මගේ සිහින කුමරිය
නමුත් දියවිය
වැසි ජලයට හසු වූ 
මැටි  පිඩක් මෙන්

ඉතින් මා 
වැස්සට බැන 
කුමක් කරන්නද ?
පවසන්න!

                                              නිපුන සේනානායක
                                              NVScreations
                                              nvscreations@hotmail.com
                                             _/\_/\_/\_/\_/\_/\_/\_/\_
                          
                           


No comments:

Post a Comment

ඇවිල්ල නිකම්ම බලල යන්න එපා.අදහසකුත් දාල යන්න.මොකද ඔයාගෙ අදහස මට ගොඩක් වටීවි මගේ වැරදි තියෙනම් හදාගන්න.ඒ නැති වුනත් ඔයාගේ අදහස මගේ හිත සතුටු කරාවී.මගේ පෝස්ට් ගැන ඔයාලගේ අදහස් දැනගන්න මම ගොඩාක් කැමතියි!!

පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...