Sunday, August 5

අලුත් වැඩක් ...

      මේකේ තිබුනු NETWORK පාඩම් ටික නැත්තෙ මොකද කියල කට්ටිය බලයි...ඒව ඔක්කෝටම මම අලුත් ගෙයක් හැදුව..එතනට මෙන්න මේ පාරෙන් යන්න පුලුවන්.. http://networkpath.blogspot.com/  
                     මට හිතුන මේක නිකන් අච්චාරුවක් වගෙයි කියල.ඒකයි එ ටිකට වෙනම තැනක් හදල දුන්නේ... ඔන්න ඒකටත් යන ගමන් මේකටත් මතක ඇතුව එන්න හොදේ... මෙකේ දිගටම මගේ සිතුවිලි සිත්තම් පිපේවි!!!!
                එහෙනම් ජයවේවා!!!
                       

NVScreations

පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...