Friday, January 27

"ලැබීම"

ඉප‍දෙන විට
නොහැකි විය
ජාති කුලමල ආගම්
විමසීමට!!!

ඉපදුනි දුප්පත් පැලක
අසරණ මව්පියන් හමුවේ.....
සැපවත්ව!!!

පසුව දැනගති
තවත් අය ඉපදුනු බව??

පොහොසත් මාළිගාවල
විරසක මව්පියන් හමුවේ
දුක්ඛිතව!!!!!


                                         
                                              නිපුන සේනානායක
                                              NVScreations
                                              nvscreations@hotmail.com
                                             _/\_/\_/\_/\_/\_/\_/\_/\_
                          




2 comments:

ඇවිල්ල නිකම්ම බලල යන්න එපා.අදහසකුත් දාල යන්න.මොකද ඔයාගෙ අදහස මට ගොඩක් වටීවි මගේ වැරදි තියෙනම් හදාගන්න.ඒ නැති වුනත් ඔයාගේ අදහස මගේ හිත සතුටු කරාවී.මගේ පෝස්ට් ගැන ඔයාලගේ අදහස් දැනගන්න මම ගොඩාක් කැමතියි!!

පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...