Monday, July 2
Sunday, June 17
Wednesday, June 13
දූ සිගිත්ති!!!
දහසක් පැතුම් පොදි බැදගෙන
ඔබ එනතුරු මා බලා සිටියෙමි!!
අදයි ඒ දවස මා හද සතුට රජයන
දෙව් ලොව උණුසුමෙන් මා වෙළෙමි!!
ඔය නිල්වන් අහිංසක දෑස් යුග
පවසයි පිවිතුරු කිරි කැකුළු සිනා!!
නිවාලයි මා ළයේ සියලු වේදනා
කිරි සුවද හමමමින් හිනහෙන විට!!
දුර ආකාශයේ සුදෝ සුදු වළාකුලක් සේ
සිනිදුයි ඔබේ කිරිකැටි සම පිහාටුවක් සේ
දූවේ ඔබේ නීල දෑස දිලෙයි මැණිකක් සේ
දුක නිවාලයි ඔබේ සිනා හඩ දිව ඔසුවක් සේ................
Sunday, January 29
සදා කල් නොමියයි <> මිතුදම අපේ <>
තරු පොකුරු
යට ඉදන්
අඩනවා අපි
හද එළිය
බලාගෙන ආ වඩා !!
හා හාමි ඉදන්
අත වනනවා
අපෙ හැඩුම්
බලාගෙන
හිනහිලා !!
දෙවන කොටස
මුලු අහසෙම
සද එළිය ඇතත්
තරු පොකුරුද
තැන තැන
හිනහෙනා !!
අමාවක අහසක
සද නැති මුත්
තරු හිනහෙන විට
නිවාලයි
දුක්වේදනා !!
නිපුන සේනානායක
nvscreations@hotmail.com
_/\_/\_/\_/\_/\_/\_/\_/\_
Subscribe to:
Posts (Atom)
පොහොය දා ...
සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...
-
සැ ඳ ෑ අ ඳ ුර අතරින් පිය මනින දුවේ සියුමැලි අතින් වතුර අදින පුංචි දුවේ මොකද කියාපන් උ ඹ අද දුකින් ...
-
අද සිද්ධියක් උනා.දාන්න ද නොදා ඉන්න ද කියල හිතුව.ඒත් ඇත්ත දැනගෙන ඇයි දන් නෑ වගේ ඉන්නෙ. හාමුදුරු නමක් (මොන පැත්තෙ ද කවුද කියල අහන්න එපා...
-
කොහොමද යාළුවනේ... මම කාලෙකින් මේ පැත්තට ආවේ.. ඔය අය මාත් එක්ක තරහද දන්නෙ නැහැ.. මොනව කරන්නද අනේ..මට මේ දවස් වල බ්ලොග් එකක් බලන්නවත් ඉඩ නැහැ...








