ජීවිතය සීමා සහිතය.....
කල්ප ගනනක ජීවන ගමනේ......
සුන්දර නිවහනකි ඔබ......
පිං බිමකි ලකගන......
මා බිහිකර හැදුව මව........
මාගේ පණ නල ඹබය...
ඹබ හැර අන් සරණක් නොමැත මට....
සැමදා මගේ සැප දුක ලග සිටිය...
උතුම්ය ඔබ බදු සිරිපා පහස ලද......
සීමා සහිත ජීවිතයේ...
කටුක වූ ජීවන අත්දැකීම් අතරේ....
මා හට වෙය සැනසුම......
ඔබගේ ඇකය.......
නොයන්නෙමි ඔබ දමා මා....
ගෙවෙන තුරාවට.....
ජීවිතයේ සීමාව....
තුටුපිරි හදින් පුදනෙමි ඔබ....
මගෙ පණ දෙවැනි කොට......
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
NVScreations

අනිවා..අපේ රට ගැන හැගීමක් තියන්න ඕනනෙ අපිට..
ReplyDeleteඑහෙමයි!! :) :)
Delete